Miriwadi Sangalak.mp3 මිරිවැඬි සඟලක්..
by
Nanda Malani
is licensed under a Attribution-NoDerivatives License.
මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමිපා යුග නැති ඔබ දකින තුරාකුංකුම අංජන ඉල්ලා හැඬුවෙමිනෙත් යුග නැති ඔබ දකින තුරා.. .............................................මාවත කටු අතු බොරළු මතක නැතදෙපා රැඳුනු විට බුමුතුරුණේදොරකඩ යදියන් ඉඳුල් යදින සඳමැදුරේ දෙසවන් අඟුළු වැටේ... .........................................සඳ කිඳුරන් ඇත සඳළු තලාවේරසමසවුළු වල සුවඳ පිරේ...ඒ රස සුවඳට දෑස අයාගෙනබත් ඇට ඇහිඳිති පොඩි දරුවෝ…