Wasanawa Aege Nethai වාසනාව ඇගේ නෙතයි..
by
Nanda Malini
is licensed under a Attribution-NoDerivatives License.
වාසනාව ඇගේ නෙතයි මාලිගාව ඇගේ සිතයි වේදනාව ඇගේ වතයි ආදරයේ කෝඩුකාරයෝ...................................ඇය සුවඳකි ප්‍රභාතයේ තුසර බිඳකි පුරා හඳේ ගිනි අඟුරකි අගාධයේආදරයේ කෝඩුකාරයෝ.................................අඳුරේ රන් තරුව ඇයයි රන් තරුවට අඳුර ඇයයි මදහස සෝ සුසුම ඇයයිආදරයේ කෝඩුකාරයෝ..