Ahasa Se Oba Ananthai

Nanda Malini

2.4K plays 1K downloads
Released Mar 29, 2018
Plays 2.4K
Downloads 1K
Favorites 3
Ahasa Se Oba Ananthai by Nanda Malini is licensed under a Attribution-NoDerivatives License.
Track info
Description

අහස සේ ඔබ අනන්තයි සයුර සේ ඔබ අනන්තයි මේ විශ්වයේ මා දකින්නේ.. ඔබ මැ පමණයි ඔබ අනන්තයි.. වෙණ තතක් හැඬවෙන තැනත් ඔබ මධුවිතක් උතුරන තැනත් ඔබ තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ.. අඩසඳක් සැඟවෙන තැනත් ඔබ රළ පෙළක් පෙරළෙන තැනත් ඔබ සිසිලසක් දනවන තැනත් ඔබ උණුසුමක් ගෙන දෙන තැනත් ඔබ..

Instrumental No
Explicit Radio-Safe
AI generated? No